Monday 6 June 2011

ඔබට මා කටු සටහනක් විය.....

හදින ගතිමි 
හදුනා ගතිමි 
අසුවෙමි මා රහසේ..
නොලදිමි මා ලදිමි 
ඉඩ හසරක් හසරලේ..
සදකි මම නොබලුවෙමි 
අරුමයකි 
එ සද මා සොයා ආ 
සුපුන් සද ඔබම විය..
සිහිනයකි
පාට විසිරුනු 
සිතුවමක් වූ
අහො .
නොදනිමි
මිරිගුවක් සේ 
බොද කල පාට සිහිනය
සිත්තරා ඔබම විය
තෙලි තුඩෙන් කල 
හරබයකි
ඔබට මා කටු සටහනක් වූ......

No comments:

Post a Comment